lan englan tam

විඩියෝ ගැලරිය

හැමෝම කතා උන කමල් අද්දරආරච්චිගේ රංගනය ඇතුළත් “හිරු කිරණ තාත්තා" ගීතය මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, සමාජ මාධ්‍ය හරහා බොහෝ කතා බහට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි රංගනයෙන් එක්වූ රූප රචනය ඇතුළත් ‘හිරු කිරණ තාත්තා’ ගීතය එළි දක්වා තිබෙනවා.

අදාල සිදුවීමට පසුබිම් වූ කාරණය කියවන්න මෙතනින්)>> කමල් අද්දරආරච්චි රෝගීව ඉන්න බව පැතිරූ කතාවේ රෝග නිධානය!

ගායන ශිල්පී ඕෂධ හේමන්ත ගායනා කරන මේ ගීතයේ පද රචනය සිදු කළේ ෂෙහාන් ගලහිටියාව විසින් වන අතර සංගීතය සහ තනුව ප්‍රියන්ත නාවලගේ විසිනි.

පිය සෙනෙහසට පිදෙන මේ අපූර්ව ගීතය දැන් ඔබට 'Oshada Hemantha' යූ ටියුබ් නාලිකාව ඔස්සේ රස විදිය හැකියි.

මතු දැක්වෙන්නේ එම ගීතය ඇතුළත් වීඩියෝවයි,

 

kemadasa

shungara

Back to top
Go to bottom