lan englan tam

විඩියෝ ගැලරිය

‘නීරා’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවතට සමීපවන සුපුන් පෙරේරා ගයන ඒ ගීතය දැන් අහන්න! (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන“නීරා”චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂක හදවතට සමීප වන තවත් අපූර්ව ගීතයක් රසිකයන් වෙනුවෙන් නිකුත් කොට තිබෙනවා.

සුපුන් පෙරේරාගේ හඬින් ගැයෙන මේ ගීතයේ පද රචනය ෂෙහාන් ගලහිටියාව විසින්.

"සිත් පෑරී නෙත් මාගේ නෙත් බොඳ වෙනා

දුක් වෑහී සංකාවෝ වද දෙනා

අමතක වී නොයා

මතක පොතේ ලියා

දුක පිරි ශෝක භාවනා.."

මේ ගීතයේ පද රචනයට සුපුන් පෙරේරා ගේ හඬත් සමඟ එක්වන චිත්‍රපටයේ රූපරාමු පෙළ ඔබේ හදවතට වඩාත් සමීප වේවි.

මෙහි වීඩියෝව ඔබට ‘Supun Perera’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ දැන් නැරඹිය හැකියි.

වීඩියෝවට පිවිසෙන්න පහතින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom