lan englan tam

විඩියෝ ගැලරිය

ආකිටෙක්චර්, ඡායාරූපකරණය සහ සෞන්දර්ය - බූපති නලින් (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පහතින් ඔබ නරඹන්නට යන වීඩියෝවේ ඇතුළත් වන්නේ දෘශ්‍ය කලා හා සිනමා විචාරක බූපති නලින් විසින් “ආකිටෙක්චර්, ඡායාරූපකරණය සහ සෞන්දර්ය” යන මාතෘකාව ඔස්සේ සිදු කරන ලද අදහස් දැක්වීමකි.

ආකිටෙක්චර් (ගෘහ නිර්මාණ ශිල්පය) හා ඡායාරූපකරණය සම්බන්ධ කර ගනිමින් සිදු කරන මෙම අදහස් දැක්වීමට කලාවේ ප්‍රවණතා සමඟ ගෝලීය හා ලාංකීය ඡායාරුපකරණයේ විකාශනය පිළිබඳව ද විචාරාත්මක අදහස් රැසක් ඇතුළත්.

දුර්ලභ ඡායාරූප රැසක් ද මෙම වීඩියෝවේ අන්තර්ගතයි.

මෙම කතාබහ සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ආයතනය ( SLIA)  විසින් වන අතර පසුගියදා, කොළඹ- ( SLIA Auditorium) හීදී මෙය පැවැත්විණි.

මෙහිදී බූපති නලින් විසින් සිදුකරන සම්පූර්ණ අදහස් දැක්වීම නරඹන්නට පිවිසෙන්න්න පහත වීඩියෝවෙන්.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom