lan englan tam

විඩියෝ ගැලරිය

අරවින්ද රෝගී 'මනස් පුතෙක්' ද ? නෙළුමෙන් උපන් බෝසත්ද ? | විදර්ශන කන්නන්ගර (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මාසික කථිකාව ‘සම්භාෂණ’ තුළින් පසුගියදා (30),

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘විරාගය’ නවකතාවේ භාෂා ලෝකය හා මතවාද ගැන යළි විමසුමක් සමඟ, තිස්ස අබේසකරගේ “විරාගය” චිත්‍රපටය ප්‍රදර්ශනයක් සිදු කෙරුණා.

මෙදින සංවාද මාතෘකාව යටතේ මුලික ප්‍රධාන අදහස් දැක්වීම දේශපාලන හා සිනමා විචාරක විදර්ශන කන්නන්ගර විසින් සිදු කළ අතර මෙහිදී විරාගය නවකතාව හා එහි ප්‍රධාන චරිතය ‘අරවින්ද’ පිළිබඳව කතිකාව යළි විමසා බැලීමකට ලක් කළ අතර “විරාගය” චිත්‍රපටය සමඟ සංසන්දනාත්මක සංවාදයක්ද සිදු කෙරුණා.

මතු දැක්වෙන්නේ එදින විදර්ශන කන්නන්ගර විසින් සිදු කරනු ලැබූ අදහස් දැක්වීමේ යූ ටියුබ් වීඩියෝවයි.

(මෙම වීඩියෝව ‘Don Maya Unedited Literature Sinhala’යූ ටියුබ් නාලිකාව ඇසුරිනි)

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom