lan englan tam

පුවත්

කේරළය ආදරේ ඇති නළුවාගේ 'හොරා අංකල්' අනිද්දා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චරිතාංග, ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන චරිත රඟපාන 'හොරා අංකල්' අනිද්දා (08) සිට තිර ප්‍රදර්ශන ඇරඹීමට නියමිතය.

'ළමා සිතට ආ අමුත්තා!!' යනුවෙන් නම් කරමින් අගෝස්තු 8 වැනිදා සිට මණ්ඩලයේ සිනමා ශාලා සහ දිවයින පුරා සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
අධ්‍යක්ෂණය හර්ෂණ වික්‍රමසිංහගෙනි. නිෂ්පාදනය සමන් අලංකාර සහ සුමින්ද ලෝව්ගෙනි. ඔලෙමි ට්‍රැවල්ස් පුද්ගලික සමාගම සහ සලරූ ඇසොසියේට් අනුග්‍රහය දක්වයි.

ප්‍රසන්න විතානගේගේ 'පැරඩයිස්' චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව මහේන්ද්‍ර මලයාලම් සිනමාවේ නළු නිළියන්ගේද ආදරයට ලක් වූ නළුවකු වේ.

Back to top
Go to bottom

Popular News