lan englan tam

පුවත්

දේශපාලනයේ අලුත් කතාව 'මී මැස්සා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිරස ටීවීහි අලුත්ම ආන්දෝලනාත්මක ටෙලිනාට්‍යය වන්නේ 'මීමැස්සා' වේ.

සිරස ටීවීහි ජූලි මස අග සිට විකාශ වීම ආරම්භ වූ ටෙලිනාට්‍යය මේ වන විට පවතින දේශපාලන ප්‍රවාහය ගැන වෙනස් තේමාවක් සහිත විවරණයක් වන බව ඇතැමුන්ගේ අදහස වේ.
'මී මැස්සා' සෑම සතියේ දිනකම සිරස ටීවීහි විකාශය වේ.
චරිත් සමග සුජානි මේනකා, උදයන්ති කුලතුංග, රමණි සිරිවර්ධන යනාදීහු රංගනයෙන් දායක වෙති.

 

Back to top
Go to bottom

Popular News