lan englan tam

පුවත්

මම අරගලයට ගියේ එක ඔළුවක් පෙන්නන්න!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චමිල් පතිරණ යනු සංගීත වීඩියෝ හා නිර්මාණකරණයේ නව ඉසව් කරා යන නව පරපුරේ කලා ශිල්පියෙකි. නිර්මාණශීලි නිර්මාණකරුවන් අඩු සමාජයක අතිශයින්ම නිර්මාණශීලී නිහඬ නිර්මාණකරුවෙකි.

මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වන්නේ චමිල් පතිරණය.
'Once upon a time in Colombo' ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයින් පින්වීමට සමත් වූ ඔහුගේ නවතම නිර්මාණය 'සිටුවර පුවත' නුදුරේදීම නැරඹීමේ අවස්ථාව හිමි වනු ඇත.
චමිල් සමග කළ සාකච්ඡාව සෙනසුරාදා රාත්‍රී 07ට මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

Back to top
Go to bottom

Popular News