lan englan tam

පුවත්

ශලනිගේ Solo Traveling

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශලනි තාරකා සිය විවාහ සංවත්සර දිනය පසු කර වැඩි කාලයක් ගත වී නැත.

නමුත්, ඇය මේ දිනවල සිය සැමියා සමග කාලය ගත කරමින් ඔහු සමග ලංකාවෙන් පිට කටයුතු කරන බව ඇගේ සමාජ ජාලවල පළ කරයි.
මීට ටික දිනකට පෙර සැමියා සමග ගමන් බිමන් ගිය ශලනි පසුගියදා (15) තනිවම ගමනක් ගොස් තිබිණි.
එය Solo Traveling යැයි නම් කරමින් ඇය එම ස්ථානය සඳහන් කර තිබුණේ British Colombia යනුවෙනි.
ශලනි බෙහෙවින් ධෛර්යවන්ත තැනැත්තියක නිසා ඇයට නම් Solo Traveling සතුටුදායක එකක් මිස අසීරු එකක් නම් නොවන්නට ඇති.

Back to top
Go to bottom

Popular News