lan englan tam

අතන මෙතන

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ පිළිබඳ විද්වත් කතාබහක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’  යන තේමාව යටතේ,

2026 ජනවාරි 30 සිකුරාදා,

සවස 3.00 ට,

අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

එදිනට, ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ අනේකාන්තවාදී නවකතාවක් - මැයින් ලේඛක සහ විචාරක කේ. කේ. සමන් කුමාර ද, දණ්ඩ ස්ත්‍රියකගේ විකුම් සැරිය මැයින් ලේඛක, විචාරක, ඉතිහාසවේදී සුජිත් අක්කරවත්ත ද, අවධාන ඌනතා අධික්‍රියාකාරී අක්‍රමිකතාව මැයින් සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු මෙන්ම ඥාණ ගවේෂකයකු වන දසුන් සමීර වීරසිංහ ද මෙහි දී අදහස් දක්වනු ඇත.

අවේද්‍යා ගුම්නදී විසින් මෙම අවස්ථාව මෙහෙයවනු ලබයි.

මෙම අවස්ථාවට එක්වන මෙන් ලේඛිකාව ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.

(ඇතුළුවීම නොමිලේ)

මෙම කතිකාව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුග්‍රහයෙනි.

‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’  Reding Planet ප්‍රකාශනයකි.

 

619125946 10240180721871871 2522719821622509726 n

617665239 25403451852689484 2781719465462403811 n

 

kemadasa

shungara

Back to top
Go to bottom