මෙරට අතිශය ජනාධරයට පාත්‍ර වූ 'බල්ලොත් එක්ක බෑ' වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙන ආ රවීන්ද්‍ර ආරියරත්න විසින් රචනා කොට අධ්‍යක්‍ෂණය කළ අඳුරු ප්‍රහසනාත්මක (dark comedy) නාට්‍යය "චරිතෙ හොරු අරං",
2026 පෙබර්වාරි 15 ඉරිදා,
සවස 7.00 ට,
BMICH ඉදිරිපිට, සුදර්ශි එළිමහන් රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතයි.
මීට රංගනයෙන් දායක වන්නේ ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, ෆර්නි රෝෂනී, සරත් කරුණාරත්න, චින්තක පීරිස්සමග සුසංග කහඳවලආරච්චි යි.
සංගීතය ඇන්තනි සුරේන්ද්‍ර විසිනි.
ඔබේ අසුන අදම වෙන් කරගන්න- myseat.lk
සබැඳිය - https://shorturl.at/BxNBe
විමසීම් - 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)












