ප්‍රවීණ හා ජනප්‍රිය ලේඛක මොහාන් රාජ් මඩවලගේ අලුත්ම නවකතාව වන “Toxic” (ගර්භ විෂ) පිළිබඳව කතා බහක් හෙට දිනයේ එනම්,
2026 පෙබරවාරි 07,
උදේ 10 ට,
බොරැල්ල ‘Samudra Studio’ හීදී පැවැත්වෙනවා. (සමුද්‍රා පොත්හල උඩු මහල)
මෙදින කෘතිය පිළිබඳ සාකච්ඡාවට විශ්ණු වාසු, චින්තන ධර්මදාස, නවෝද්‍යා ජයවික්‍රම, සසිඳු තීක්ෂණ යන අය සහභාගී වෙනවා.
මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට විවෘත ආරාධනාවක් කොට සිටිනවා.
ඇතුළුවීම නොමිලේ.












