ලාංකේය වේදිකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටි නාට්‍ය එකතුවක් ලෙස සැළකෙන ධනංජය කරුණාරත්න නිර්මාණය කළ “සිහින රඟහල”,
2026 මාර්තු 08 ඉරිදා,
සවස 3.30 සහ 6.45 ට,
බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙනවා.
‘ඔබ සාපේක්ෂයි’, ‘දුවන උන් දෙන්නෙක්’, ‘චන්ද්‍රාවතී සමග රාත්‍රියක්’, ‘වැලන්ටයින් එනකන්, ‘ලාස්ට් බස් එකේ කතාව’ යන කෙටි නාට්‍ය පහ මීට ඇතුළත්.
ඔබේ අසුන වෙන් කරගන්න: myseat.lk
[Link- https://shorturl.at/upvRn ]
විමසීම්- 0777 - 363633 (ජූඩ් ශ්‍රීමාල්)













