lan englan tam

O Oපේ

අයිශ්වර්යා 'බච්චන්' ඉවත් කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අයිශ්වර්යා රායිගේ දික්කසාදය පිළිබඳව විවිධ වාර්තා පැවතියත් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් ඇය හා සම්බන්ධ කිසිදු පාර්ශ්වයකින් නිල වශයෙන් ප්‍රකාශ වී නොමැත.

නමුත්, අයිශ්වර්යා විවාහයට පෙර භාවිතා කළ සිය සුපුරුදු හැඳින්වීම වන 'අයිශ්වර්යා රායි' නාමය භාවිතා කිරීමට පසුගියදා ඩුබායිහි පැවති ගෝලීය කාන්තා හමුවේදී පියවර ගෙන තිබිණි.
සිය වාසගම අගට විවාහයෙන් අනතුරුව එක් කර ගත් සිය සැමියාගේ නාමය 'බච්චන්' නොමැතිව ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වේ.

kemadasa

shungara

Back to top
Go to bottom