lan englan tam

O Oපේ

සුපර්ණා වෙනුවෙන් දුලීකා කොණ්ඩේ කපයි

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

ජනප්‍රිය රංගන ශිල්පිනි දුලීකා මාරපන කියන්නේ කලා ක්ෂේත්‍රයට නිරතුරුවම වෙනසක් එක්කරන්නට උත්සහ කරන ඒ වගේම ඒ වෙනස තුලින් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුණු චරිතයක්.

මෙවර ඇයගේ අලුත් වෙනස දකින්නට ලැබෙන්නේ “සුපර්ණා” සිනමාපටය තුලින්.

මෙම සිනමාපටය වෙනුවෙන්ම ඇය සිය කෙස් වැටිය පවා කපා දමා ඇති බවයි අපිට වාර්තා වුණේ.

ස්වභාවික පරිසරය රැක ගැනීම තේමාව කරගත් “සුපර්ණා”  සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණයක්. 

ඡායාරූප: දුලීකා මාරපන ෆේස්බුක් පිටුවෙන්

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News