පූජාඋමාශංකර්කියන්නේඅපිසියලුමදෙනාමහොදින්දන්නාහඳුනනඅපේසිනමාවටඉන්නජනප්රියහාසම්මානනීයරංගනශිල්පිණියක්.
ඒ වගේම ලංකාවේ බෝහෝමයක් රසික රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් නිහතමානි චරිතයක් කිව්වත් නිවැරදියි.
මේ කියන්න හදන්නේ පුජා ගේ අලුත්ම කතාවක්. පුජා මේ දෙසැම්බර් මාසේ විවාහ වෙන්න සුදානම් වෙනවා කියාලා මිරර්ආට්ස් වෙත ආරංචි වෙනවා.
ඒ වගේම මේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ පල්ලියක කියලා තමයි ආරංචිය.
ඇය විවාහ වන්නට සූදානම් වන්නේ ලංකාවේ ව්‍යාපාරිකයෙක් බව සැළවෙන අතර ඇය විවාහයෙන් පසු සියළු රංගන කටයුතු වලින් අයින්ව සැමියාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධවීමට නියමිත බව ද මිරර් ආර්ට්ස් වෙත දැන ගන්නට ලැබිනි.
කොහොම නමුත් පුජා ගේ අතගන්න මනමාලය ගැන අපි මිරර් ආර්ට් වෙතින් ඉක්මනින්ම කියන්න බලපොරෙත්තු වෙනවා.