නදීෂා හේමමාලි විවාහයෙන් පසු සම්බන්ධ වූ කලා කටයුතු අතර මේ දිනවල වඩාත් කැපී පෙනෙනුයේ මෙගාර් ස්ටාර් වේදිකාවේය.
ඇය එහි රංගනයෙන්ද නර්ථනයෙන්ද දායක වෙයි.
ඇනිවසරියක් යනු යමක් ඇරඹි දින සිට වසරක් ගෙවී එම දිනට සමරණ කාරණයකි.
නදීෂා සිය ජීවිත ගමනේ සුවිශේෂී සැමරුමක් වූ විවාහ දිනය ට මාස තුනක් වූ මොහොතේ සිය ප්‍රේමණීය විවාහය අලුත් කරගත්තේය.
නදීෂා සිය තෙමස් සැමරුම සම්බන්ධව ජායාරූප කිහිපයක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.
මේ එම ජායාරූපයි.