ෂාරුක් ඛාන් ඩුබායි රටේ සංචාරක ප්රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් වීඩියෝවකට පෙනී සිටිනවා.
2020 වසරේදී සංචාරකයින් මිලියන 20ක් එරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙසයි මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ.
එයින් පැවසෙන්නේ ඩුබායි එන සංචාරකයකුට ශාරුක් කිසියම්මොහොතක මුණගැසිය හැකි බවත් තමන් ගේ අමුත්තෙක් වන ලෙස (be my guest) මෙමඟි න් ඔහු ඉල්ලා සිටිනවා.
දෙසැම්බර් 09 ප්රසිද්ධකර ඇති මෙම වීඩියෝව මිලියන 05ට අධික පිරිසක් නරඹා තිබෙනවා.