පසුගියදා සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි තුළ ඉන්දියාවේ සුපිරි නිළි ඓශ්වර්යා රායි සියදිවි නසාගැනීමේ පුවතක් වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එවැනි කිසිදු සිදුවීමක් වී නොමැති බවයි.
මීට පෙර අදාළ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි තුළ වාර්තා කර තිබුනේ ඓශ්වර්යා විසින් රඟපෑ සරාගී චරිතයක් හේතුවෙන් ඇය අභිෂේක් සමඟ ඇතිවූ සිත්තැවුල හේතුවෙන් සියදිවි හානිකරගැනීමට උත්සහ කර ඇති බවයි.
එහිදී ඇය ඖෂධ පෙති අධික මාත්‍රාවෙන් ලබාගැනීමට උත්සහ කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබුනේ.
කෙසේ වෙතත් මේ වන විට එම පුවත් අසත්‍ය බවත් ඇය සිය සැමියා වන අභිෂේක් සමඟ ඩුබායි බලා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන සත්‍ය කතාව ඇතුලත් වීඩියෝව මෙන්න.