2017 අලුත් අවුරැද්දේ මිනිසුන්ට විඳින්න පුළුවන් දෙයක් කරන්න බලපොරොත්තු වෙනවා කියලා හේමාල් සති අන්ත පුවත් පතනට කියලා තියනවා.
ඒ වගේම් කාර්ය බහුල වුණ රූගත කිරිම් මධ්‍යයේ සිටියත් අලුත් අවුරුද්දේදීවත් තමන්ගේ අදහස්වලට ගැලපෙන කෙනෙක් හමුවුණොත් තනිකඩ ජීවිතයෙන් මිදෙන්නට තමයි හිතා ඉන්නේ කියලා හේමල් කියන්නේ.