ඊජිප්තියානු රංගන ශිල්පිනියක් වන රණියා යූෂුප් (Rania Youssef)කයිරෝ චිත්‍රපට උළෙල ට සහබාගිවීම උදෙසා අඳින ලද ඇඳුම තුළිින් ඇයගේ සිරුර නිරාවරණය වී ඇති බව පවසා ඇයට එරෙහිව නඩු පවරා ඇත.
එහිදී නඩුව පවරා ඇත්තේ අධික ලෙස රාගාධික බවක් දැනවීම යන කාරණය යටතේය.
රණියා යූෂුප් මෙහිදී කළු පැහැති සිල්ක් මිශ්‍ර විනිවිද පෙනෙ ගවුමකින් සැරසී සිට ඇත.එම අඳුමට ඇගේ දෙපා නිරාවරණය ව තිබේ.
මෙම කාරණයත් සමග ඊජිප්තු ජාතිකයින් කෝපයට පත්ව සිටිනවා. සමහර අය පවසන්නේ ඇය ට ඔ්නැඇඳුමක් ඇයට අඳින්නට හැකි බවයි.
කෙසේවුවත් යම් හෙයකින් ඇය මීට වරදකාරිය වුවහොත් වසර 05 ක කාලයක් සිරගතවීමට ඉඩ ඇති බව බටහිර මාධ්‍ය වාර්ථාකොට තිබුනා.