ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් වන සුනිල් කොස්තා ෆේස්බුක් එකේ සෙල්ෆි පින්තූරයක් දාලා. එහෙම දාන්න වුනේ අයස්කාන්තය සංගීත ප්‍රසංගය බලන්න ගිය අයගෙන් සංවිධායකයො කරන ලද ඉල්ලීමක් නිසා.
ඒ සංගීත ප්‍රසංගය අතර තුර ෆේස්බුක් දාන සෙල්ෆිවලට වැඩියෙන්ම කැමැත්ත ප්‍රකාශ කළ අනුපිළිවෙලට තෑගී දෙන්න කටයුතු සංවිධානය කර තිබිලා. ඉතින් මේ අධ්‍යක්ෂකතුමා එයාගෙ පැසුණු රැුවුල සහිත මුහුනත්තහඩුව සමාජ ගත කරාට පස්සේ හුගක් අය සිය මනාපය ඒ පින්තූරෙට පළකරලා තිබිලා තියෙනවා. ඉතින් තුන්දෙනෙක් ව පිළිවෙළින් එක දෙක තුන වශයෙන් තෝරලා.
සුනිල් කොස්තා අධ්‍යක්ෂතුමාට තමයි පළවෙනි අයස්කාන්ත ත්‍යාග පාර්සලය ලැබිලා තියෙන්නේ. ඒකෙ තිබිලා තියෙන්නේ. ෂැම්පු, මූනෙ ගාන ඒවා සහ තවත් දේවල්.
අයස්කාන්තයේ සෙල්ෆි තුනකට තෑගි හම්බවෙලා. කොහොමවුනත් මේ වගේ ප්‍රචාරණ වැඩ දැන් දැන් ප්‍රසංගවලට එකතුවෙමින් පවතිනවා.