lan englan tam

O Oපේ

අනූපම් ඛේර් ළඟ උගනින නයනතාරා බොලිවුඩයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනුපම් ඛේර් ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියා විසින් පවත්වනු ලබන රංගන පාසලේ රංගනය පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරීමට අවස්ථාව ලැබීමත් සමග ජනප්‍රිය රංගන ශිල්පිනී නනයනතාරා වික්‍රමාරච්චි මේ වන විට ඉන්දියාවේ රංගනය හදාරමින් සිටින්නීය.

ලෝකයේ සෑම රටකින්ම රංගන ශිල්පීන් මේ ආයතනයට එන අතර එම රංගන පාසලේ ගත් ඡායාරූප කිහිපයක් පසුගියදා පළ කර තිබිණි.

කෙසේ නමුත්, ඇය මේ දිනවල බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බව නිල නොලත් වාර්තා පෙන්වා දී තිබේ.
නයන්තාරා අනුපම් ඛේර් රංගන පාසලේ රංගනය හැදෑරීමට අවස්ථාව ලද එකම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙස ඉතිහාසයට එක්වන්නීය.

Back to top
Go to bottom

Popular News