මෙම ජපන් යුවතියගේ රුපය දුටු මතින් ඇය ඉතා සුන්දර යැයි ඔබට හැඟී යනු නිසැකයි.
නමුත් ඇය සැබෑවක් නොවේ නම්?
ඔව්, ජීවමාන යුවතියක් සේ දිස් වෙන නමුදු ඇය ජපන් නිර්මාණ ශිල්පියකු අතින් නිම වුනු සිතුවමකි.
ඇගේ නිමවුම්කරුම් වන්නේ ඔසමු ඔබි නම් ජපන් චිත්ර ශිල්පියා ය.
ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම අපුරු සිතුවම එරට හොකි කෞතුකාගාරයේ වසර තුනක් පුරාවට ප්රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ එළැඹෙන නොවැම්බර් මස සිටය.
තවත් එවැනිම ජීවමාන සිතුවම් රාශියක් නැරඹීමට එම කෞතුකාගාරයේ ඉඩ පහසුකම් සලසා ඇති වගත් අපට වාර්තා වෙනවා.
තාත්වික සිතුවම් සඳහා ජපානයේ ඉදිකරන ලද ප්රථම කෞතුකාගාරය ලෙසින් හැඳින්වෙන්නේ හොකි කෞතුකාගාරය යි.
https://mirrorarts.lk/life/notes/2154-osamu-obis-art#sigProId9dcb5a47e6