lan englan tam

පුවත්

ඔස්කාර් සම්මාන දිනූ “DUNE” චිත්‍රපටය අද ITN නාලිකාවෙන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Denis Villeneuve විසින් අධ්‍යක්ෂණය කළ මෑත කාලීනව බිහි වූ හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස සැලකෙන "Dune" – part 1 හොලිවුඩ් සිනමාපටය අද (21) ස්වධීන රූපවාහිනී සේවයෙන් (ITN) විකාශය වෙනවා.

චිත්‍රපටය Saturday Night Movie විශේෂාංගය යටතේ රාත්‍රී 10.30 ට විකාශය වීමට නියමිතයි.

2021 වසරේ තිරගත වූ ජනප්‍රිය හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන "Dune" 2022 ඔස්කාර් සම්මාන උළෙලේදී ‘Best Sound, Best Achievement in Visual Effects, Best Achievement in Production Design, Best Achievement in Music Written for Motion Pictures, Best Achievement in Film Editing’ යන Oscar සම්මාන හයක් ජයග්‍රහණය කිරීමට සමත් උනා.

'Dune'චිත්‍රපටය Oscar සම්මාන 11 කට නිර්දේශ වී සම්මාන හයක්ම දිනාගෙන එම වසරේ වැඩිම Oscar සම්මාන දිනූ චිත්‍රපටය බවටද පත්වුනා.

kemadasa

shungara

Back to top
Go to bottom