lan englan tam

පුවත්

36 වන සරසවිය සම්මාන උළෙල 2025: ජනප්‍රියම නළුවා මේඝ, නිළිය දිනක්ෂි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

36 වන සරසවිය සම්මාන උළෙල 2025  අද (24) මේ වන විට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

මෙවර මෙවර සරසවිය සිනමා සම්මාන උළෙලේදී 'වසරේ ජනප්‍රියම නළුවා' ලෙසින් සම්මානයට පාත්‍ර වන්නට, මේඝ සූරියආරච්චිට හැකියාව ලැබුනා.

512664622 24625443783740780 2578564744747145686 n

එමෙන්ම හොඳම නවක නළුවාට හිමි සම්මානයත් මේඝ සූරියආරච්චි විසින්ම ජයග්‍රහණය කළා.

සරසවිය 'වසරේ ජනප්‍රියම නිළිය' සම්මානය දිනා ගත්තේ රංගන ශිල්පිනී දිනක්ෂි ප්රියසාද් විසිනුයි.

512025995 24625443553740803 6760996049633440645 n

එමෙන්ම වසරේ හොඳම නවක නිළිය සම්මානය දිනාගනු ලැබුවේ අභිලාශි සන්තුශ්කි විසින්.

510980526 711883828214421 1439339610906385861 n

 

kemadasa

shungara

Back to top
Go to bottom