lan englan tam

පුවත්

'මිහිකත' ගැන ඔබේ කෙටි චිත්‍රපටය ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"පිවිතුරු හරිත හෙටක්"කෙටි චිත්‍රපට තරඟය,

ආසියානු පැසිෆික් විකාශකයන්ගේ සංගමය (ABU) විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සත්කාරකත්වය දරන CADP හෙවත් "දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා වැළක්වීම පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සමුළුව" වෙනුවෙන් ඉදිරිපත් කරණ කෙටි චිත්‍රපට තරගය සදහා,

" පිවිතුරු හරිත සුරැකි හෙටක් " තේමාවෙන් විනාඩි හතරකට නොවැඩි කෙටි චිත්‍රපට නිර්මාණ දැන් ලබා දිය හැකියි.

ඔක්තෝම්බර් 20 දිනට පෙර ඔබේ නිර්මාණ ජාතික රූපවාහිනිය වෙත යොමු කරන්න.

අයදුම් කිරීමට සහ නිර්මාණ උඩුගත (upload) කිරීමට ජාතික රූපවාහිනිය මගින් ලබා දී ඇති අදාළ  ගූගල් පෝරමය  පහතින් දක්වා ඇත.

https://forms.gle/UckqfEeSrJMoShn68

 

557998653 1229484452546964 4514366507449087861 n

 

kemadasa

shungara

Back to top
Go to bottom