තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන නිපුන මහර්ෂි විසින් අධ්‍යක්ෂණය කරන ‘ගගන’ චිත්‍රපටයේ මුහුරත් උළෙල, පසුගියදා (20)ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වුණා.
මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනා කරන්නේ ප්‍රරවීණ ටෙලි නාට්‍ය ,චිත්‍රපට අධ්‍යක්ෂ සහ තිර රචක ලක්ෂ්මන් පුෂ්පකුමාරයන් විසින් වන අතර චිත්‍රපටය අධ්‍යක්ෂක නිපුන මහර්ෂි ඔහුගේ පුත්‍රයායි.
චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි.
සිය ප්‍රථම වෘතාන්ත සිනමා නිර්මාණය වෙනුවෙන් නිපුන මහර්ෂි ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට ‘mirror arts’ අපගේ උණුසුම් සුභ පැතුම්.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් නිෂ්පාදන ක්ණ්ඩායම ඇතුළු කලා ක්ෂේත්‍රයේ පිරිසක් එක්වූ චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.
(ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකියි.)
https://mirrorarts.lk/news/11824-2025-10-22-06-02-44#sigProId7545b48ab8




