lan englan tam

පුවත්

ප්‍රසන්න ජයකොඩිගේ අලුත්ම චිත්‍රපටය ‘චන්දරේගෙ Wife’ ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘සංකාරා’, ‘කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’... වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය වන,

‘චන්දරේගෙ Wife’ (Mammals' Love) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා.

සෞම්‍ය ලියනගේ සහ නදීශා හේමමාලී ප්‍රධාන චරිත වලින් රංගනයෙන් එක්වන මෙම සිනමා නිර්මාණයට ජෙහාන් අප්පුහාමි, සරත් කොතලාවල, දුලීකා මාරපන.. ඇතුලු තවත් ජනකාන්ත නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

 

577055443 122147230502853120 8983287274979719191 n 

 

ඉතින්, නුදුරේදීම චිත්‍රපටය තිර ගත වන දිනය පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනගැනීමට අවස්ථා හිමිවේවි.

 

499354241 122114284694853120 858549423137737211 n

 

 

kemadasa

Back to top
Go to bottom