lan englan tam

පුවත්

ප්‍රියන්ත කොළඹගේගේ නවතම ටෙලි නිර්මාණය සඳහා නවකයන්ට අවස්ථාවක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආදරණීය කතාවක්, මන්දාරා, දේදුනු ආකාසේ .. වැනි ජනප්‍රිය සිනමා නිර්මාණයන්ද, සකූගේ කතාව, සකූගේ ලෝකය.. වැනි ප්‍රේක්ෂක ආදරය දිනූ ටෙලි නිර්මාණයන්ද ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිළිණ කළ,

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේගේ නවතම ටෙලි නිර්මාණය (ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම) සඳහා රංගන හැකියාව ඇති නවක ළමා නළු නිළියන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

 

වයස් සීමාව

වයස 9-12 අතර ගැහැණු ළමුන්

වයස 15 -17 අතර පිරිමි ළමුන්

තිර පරීක්ෂණ 2025 දෙසැම්බර් මස 20 සෙනසුරාදා,

උදේ 9.30 සිට සවස 4.00 දක්වා,

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

 

 598841720 10235802546136850 7980880991329968511 n

kemadasa

Back to top
Go to bottom