විදේශ රටක රූගත කිරීම් සිදු කළ පළමු ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍යය වන ජී.ඩී.ඒල්.පෙරේරාගේ ‘රට ගිය ඇත්තෝ’ ටෙලි නාට්‍යය චිත්‍රපටයක් ලෙසින් සංස්කරණය කර පෙන්වන විශේෂ දර්ශනයක් එළැඹෙන 29 වැනිදා පස්වරු 5.00ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වෙයි.
ප්‍රවීණ නාට්‍යකරුවකු වන ජී.ඩී.එල්.පෙරේරාගේ කර්ත්‍යවය අගයමින් මෙම තිරගත වීම සිදුවේ.
1983 ප්‍රදර්ශනය කළ මෙහි පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ජී.ඩී.ඒල්.පෙරේරාගෙනි.