මාධ්‍යවේදී මනෝජ් රත්නායක සිදු කරන හෙළිදරව්වක් ආශ්රයෙන් සැකසුනු “Speaking Tears” වාර්තා චිත්‍රපටය එළැඹෙන 30 වැනිදා සවස 4 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී එලි දැක්වීමට නියමිතය.
කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි නාගනාදන් මිට වසර 9 කට පෙර අතුරුදහන්ව තිබේ.
සිය දරුවා අතුරුදහන් වීමේ වියෝවෙන් තැවෙන දමිළ මවගේ අරගලය සම්බන්ධයෙන් මේ චිත්‍රපටය ගොඩ නඟා ඇත.