නවතා දමා තිබූ ලොව ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අද (12දා) නැවත ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා.
කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නත්තල් ගසේ ඉදි කිරීම් ඉදිකිරීම් නවතා අදාළ මුදල් දිළින්දන් අතර බෙදා දෙන ලෙසයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යෝජනා කර තිබුණේ.
නත්තල් ගසේ ඉදිකිරීම් නතර කිරීම පිළිබඳ සමාජ මාධ්‍යන් තුළ බෝහෝ කතාබහටලක්වූ මාතෘකාවක් විය.
සබැඳි පුවත් :
වෙඩි තැබු නත්තල් සිහිනය ගැන හඳගම කතාකරයි