මෙවර ඔස්කාර් සම්මාන උළලේ හොඳම රංගන ශිල්පිනිය බවට වූ ෆ්රාන්සස් මැක් ඩෝමන්ඩ් ට හිමි සම්මානය, ඉරිදා රාත්රියේ පැවැත්වුණු උළලෙන් පසුව සොරකම් කළ බවට සැක පිට පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වී තිබේ.
ප්රධාන ශාලාවේ තිබූ සම්මානය අතුරුදහන් වීමෙන් පසුව එය සොරකම් කළ බවට සැක පිට ටෙරී බ්රයන්ට් නම් තැනැත්තා රැඳවුම් භාරයට ගත් බව ලොස් ඇන්ජලිස් පොලිසිය තහවුරු කර ඇත.
කෙසේ වෙතත් ඔස්කාර් පිළිරුව නැවත රංගන ශිල්පිනිය අතට පත් කර තිබේ.
ෆ්රාන්සස් හට මෙම සම්මානය හිමිවුයේ “ත්රී බිල්බෝඩ් අවුට්සයිඩ් ඉබින්ග් මිසුරි” චිත්රපටයේ රඟ දැක්වූ චරිතය වෙනුවෙනි.