බොලිවුඩ් නළු රන්විර් සිං ගේ අලුත්ම චිත්‍රපටය තමා “Befikre”.
මේ චිත්‍රපටයේ තිබෙන ඇතැම් සිප ගැනීමේ දර්ශන නිසා Censor Board ඉන්නේ ලොකු අවධානයකින්.
ගොඩක් කොටස් ඉවත් කරන්න Censor Board පියවර ගෙන ඇති බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මේ උණුසුම අස්සේ තමා රන්විර් සිංගේ නිරුවත් ඡායාරුපයක් අන්තර්ජාලයේ පැතිරෙමින් තියෙනවා. දැන් හැමෝම කතා වෙන්නේ මේක ගැන..
මේ ඡායාරූපය අවුරුදු ගානක් පරණ එකක් කියලා තමා ආරංචිය තියෙන්නේ.