අධිනීතිඥ ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ ශුරීන්ගේ
සමාජ හා සාහිත්‍ය මෙහෙවර
ඇගයීම සඳහා
චන්ද්‍රසිරි සෙනවිරත්න සහ උදේනි සරත්චන්ද්‍ර
විසින් සංස්කරණය කරන ලද
“අබය මුද්‍රාව”
දීපචන්දී අබේසිංහ සහ සුමුදු චතුරාණි ජයවර්ධන
විසින් සංස්කරණය කරන ලද
“ආනන්දයෙන් ප්‍රඥාවට-අබේසිංහ සාර සංග්‍රහය”
යන ග්රන්ථ ද්විත්වය ජනගත කිරීම
2018 ජූනි 12 වැනි අඟහරුවාදා සවස 3 ට
කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේ
ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මුඛ්‍ය දේශනය ජ්‍යෙෂ්ඨ ලේඛක නීතිඥ එස්.ජි.පුංචිහේවා,
උත්සව සභාව මෙහෙයවීම ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර.