කීර්ති නාමයට සිදු වූ හානියට සමනලී කෝටි 50ක වන්දියක් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකරගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් සිය නීතිඥයින් මාර්ගයෙන් එන්තරවාසියක් යැවීමට ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා කටයුතු කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් අයුතු ලෙස මුදල් ලබාගත් බවට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය නිසා සිය කීර්ති නාමයට හානියක් සිදු වී ඇති බව සඳහන් කරමින් රංගන ශිල්පිනිය මෙම වන්දි ඉල්ලීම සිදු කර ඇත.
එම එන්තරවාසිය පහතින්,