ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන කලාභූෂණ උළෙළ වර්ජනය කිරීමට ඩබ්ලිව් ජයසිරි කලාකරුවා තීරණය කොට ඇත.
ඔහු මේ පිලිබඳව සිය ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳ සටහනක් තබා තිබේ. මේ එම සටහනයි.
"2018 කලාභූෂණ රාජ්ය සම්මාණ උළෙල සඳහා මට ආරාධනා ලැබී තිබේ.රටේ අනාගතය සමග සූදූකෙලින ජනාධිපතිවරයෙකු ගේ අතින් කලාභූෂණ සම්මාණය ලබාගැනීම හා එම උත්සවයට සහභාගීවීම මම දැඩි පිළිකුලින් ප්රතික්ෂේප කරමි.පක්ෂ භේදයකින් තොරව ප්රජාතන්ත්රවාදය රැකගැනීමේ සටනට මම කොන්දේසි විරහිතව පක්ෂපාතී වෙමි."