අපි කවුරුත් හොඳින් දන්නා ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක් තමා කුමාර තිරිමාදුර කියන්නේ.
කුමාර තිරිමාදුර- ඔහුගේ කලා ජීවිතයට දැවැන්ත ශක්තියක්වූ ජීවන සහකාරිය සමග විවාහ දිවියට ඇතුළත්ව ඊයේට (12) විසිතුන් වසරක් සපිරුණා.
ඔවුන්ගේ 23 වැනි සංවත්සරය මෙසේ චාම් ලෙස දෙහිවල barracuda හෝටලයේදී සමරණු ලැබුවේ ලලිත් ප්‍රෙමතිලක හාපුරා කියා අධ්‍යක්ෂණය කරන ‘රයිගමයයි ගම්පලයයි“ ළමා චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණු අවස්ථාවේදීය.
එහිදී මාධ්‍යවේදීන් සමග ඔහු තම කලා දිවියේ දුෂ්කර ගමන් මඟේ කඳුළු කතාව සිහිපත් කළේ සැමගේ නෙත් වලට කඳුළක් එක් කරමිනි.
ඡායා- තුසිත සිංහකුට්ටිආරච්චි