රාජ්‍ය නාට්‍ය උළෙල 2019 සඳහා අවසන් වටයට තේරීපත්වුන දිගු නාට්‍ය මෙසේය.
"හිතලගත්ත තීරණයක්" -රාජිත දිසානායක,"වෙරෝනිකා ආපසු ඇවිත්" (සින්දු කිරිල්ලී 02)- බුද්ධික දමයන්ත, "සිංහයා ඇවිල්ලා"- ජයන්ත ෆොන්සේකා, "Open Couple"- තරිඳු කාවින්ද ගමගේ, "රාසම්මා ඩැනියල්"- ඩබ්ලිව්. ඩී.ඒ. චිරාන් විතාන, යූ.ඒ. ගිහාන් ධනංජය,"Freedom"-සංජීව උපෙන්ද්‍ර, අශෝක වීරතුංග, "සාක්කි"- නිමල් චන්ද්‍රසිරි, "ගුත්තිල කාව්‍ය " අඛිල සපුමල් ,"බෝම්බයක් ඉතුරුයි"-චාමික හත්ලහවත්ත, "ආදර ඔන්චිල්ලාව"- එම්සෆීර්, "ග්‍රීස් යකා රිටන්"
මෙම නාට්‍ය 2019 පෙබරවාරි 16 දින සිට කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රගහලේදී හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැුසක් සඳහා තෝරාපත්කරගැනීම වෙනුවෙන් ප්‍රදර්ශණය ඇරඹේ.
මෙම නාට්‍ය අවසන් වටය සඳහා තෝරාපත්කොටගත් විනිශ්චය මණ්ඩලය වනුයේ මහාචාර්ය පැට්රික් රත්නායක, මහාචාර්ය ආරියරත්න ඇතුගල, බුද්ධදාස ගලප්පත්ති, සමන් වික්‍රමාරච්චි,නිමල් ඒකනායකසහ මහාචාර්ය පුල්සරා ලියනගේයි.