අජිත් තිලකසේනගේ සුන්නද්දූලි, මංජුල වෙඩිවර්ධනගේ මේරි නම් වූ මරියා සහ ශක්තික සත්කුමාරගේ අර්ධ
යන කෙටිකතා පාදක කරගනිමින් පැවැත්වෙන කතිකාවතක් අගෝස්තු 2 වැනිදා පස්වරු 3 සිට 6 දක්වා කොළඹ මහජන පුස්තකාලයීය ලොබි හෝල් හි පැවැත්වේ.
එදිනට එක්වන මෙන් ඔබටත් ඇරයුම්!