අලුත් අවුරුද්දේ “සමනයා” කියවමු
මලික් තුසිත ගුණරත්න ලියූ “සමනයා” කෙටිකතා සංග්රහය පිළිබඳ සංවාදයක් එළඹෙන 7 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
එදින සවස 4ට බොරැල්ල, ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී මෙම වැඩසටහන් ආරම්භ කෙරේ.
ආරියවංශ රණවීර, චුලානන්ද සමරනායක, ප්රභාත් ජයසිංහ, අනුරසිරි හෙට්ටිගේ, තිඹිරියාගම බණ්ඩාර, නලින් කාරියවසම් එක්වන සංවාද සභාව මෙහෙයවීම ගාමිණි කන්දේපොල විසිනි.
කෙටිකතා අටකින් සමන්විත “සමනයා” මලික් තුසිත ගුණරත්නගේ හත්වන කෙටිකතා සංග්රහය යි.