කේ. ලයනල් පෙරේරාගේ රහස් පරීක්ෂක කතා හතරක් වසර 56කට පසු එක පොතකට
“තවම මේ ගැන ආරංචි නැද්ද?
කේ. ලයනල් පෙරේරා ලියූ අත්දෙක, මැණික් හිනාව, කළු කුමාරයා, යකාගෙ යතුර.
මුලින්ම ලියූවේ 1964 දී ය.
මෙම අනර්ඝ කතා ඔබගේ මවිල් කෙලින් කරයි..! ඇඟ කිලිපොළා යවයි..!අම්මා, තාත්තා, ආච්චී, සීයාගෙන් අසා දැනගණු.
ලංකාවේ 60-70දශකයේ පාඨකයා එකහෙලා සාක්ෂිදරන්නා වූ පොත් හතරක් වසර 56කට පසු එක පොතකට...
පිටු 396 කි. පාට පාට පිට කවරය ජැකට් සහිතයි. උස සෙන්ටිමීටර 20යි. පළල සෙන්ටිමීටර් 14යි.
කේ.ලයනල් පෙරේරා සහ පොත ගැන ඔබ නොදත් බොහෝ දේ දැනගන්න.
2020 ජනවාරි මස 11වෙනි ශනිදා සවස 2.30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පරිශ්‍රයට එනු.
එදිනට කතා කරන්නේ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි
ජනප්‍රිය ලේඛක ජයසංඛ කරුණාරත්න
සමාජජාල ක්‍රියාකාරී මනෝරම වීරසිංහ
මෙහෙයවන්නේ ඉන්දික ජයවර්ධන ය.
එදාට පැමිණ, වෙනස වටහා ගනු.
කල් තබා පැමිණීම යෙහෙකි. ආසන සීමිතයි.”