“කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” තරගවදින කෙටි චිත්‍රපට මෙන්න
එළඹෙන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” දී තරග වදින කෙටි චිත්‍රපට පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව, මෙරට නිර්මාණ ශිල්පිනියන්ගේ කෙටි චිත්‍රපට ගණන 14ක් උලෙළේ කෙටි චිත්‍රපට තරග අංශයට සුදුසුකම් ලබා ඇත. එම චිත්‍රපට මෙසේ ය,
පාරමී ජයකොඩිගේ “Deprimere” (00:11:00|2019|Fiction)
දුමින්ද්‍රා රිද්මිගේ “Carrot” (00:03:18|2019|Fiction)
යශෝදරා කාරියවසම්ගේ “Thé Kahata” (00:16:53|2020|Fiction|)
සේනාධිරාජා වනිතාගේ “The Ruins” (00:09:31|2018|Fiction)
ෆාතිමා කමිලාගේ “Fake ID is watching” (00:07:10|2019|Fiction)
ශාලිනි දිව්යන්ජලිගේ “It’s not a Tall Short thing” (00:16:00|2020|Fiction)
ෆාතිමා ශනාස්ගේ “H20” (00:06:00|2018|Animation)
හේමමාලිනි මනෝහරන්ගේ “Green Umbrella” (00:03 :35|2018|Fiction)
නර්තනි සේරසිංහගේ “Two Curries” (00:07:30|2020|Fiction)
කේ.එල්.එච්. මධුවන්තිගේ “Beyond The Mirror” (00:05:00|2019|Fiction)
ලංකා බණ්ඩාරනායකගේ “Urumaya – Inheritance” (00:20:00|2020|Fiction)
අයේෂා සුරවීරගේ “Inside” (00:04:30|2018|Animation)
උපේක්ෂා මහවත්ත, අරුණි ජයවර්ධන, රන්දී ඉමල්කාගේ “Light and Life” (00:03:15|2019|Animation)
පියුමි ශ්රීයන්ගනීගේ “Life On Land” (00:03:08|2019|Animation)
දෙවැනි වරට සංවිධාන කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළ” මාර්තු 22 දක්වා කොළඹ දී පැවැත්වේ.