ප්‍රවීණ, ජ්‍යෙෂ්ට රංගධර දයා තෙන්නකෝන් මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින එනම් 19 වන දින උදෑසන 11.00ට තලංගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
තෙන්නකෝන් මහතාගේ දේහය අද එනම් 18 දින සවස 6.00 සිට හෙට 19 දින උදෑසන 10.30 දක්වා අවසන් ගෞරව දැක්වීම තලංගම මහින්ද පනාගොඩ අවමංගල ශාලාවේ තැන්පත් කරනු ඇත.
කොරෝනා වසංගත ත්ත්තවය තුළ පනවා ඇති ඇඳිරිනීතිය හමුවේ බොහෝ දෙනෙකුට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව අහිමිවනු ඇත.
මිරර් ආර්ට්ස් හි සංවේගය ප්‍රකාශ කරන අතර ගෞරව ප්‍රනාමයද මෙයින් පුද කරන්නෙමු.ඔහු ප්‍රාර්ථනා කළ සුවය ඔහුට ලැබේවා!!!
සබැඳි පුවත්-https://www.mirrorarts.lk/news/6458-great-artist-daya-thennakoon-past-away