මිහිකත දිනය ට අපූරු ගීතයක් කරලා තිබුනා. ලෝකයම වසංගතයකට ගොඳුරුවෙලා ඉන්න මේ මොහොතේ මේ වගේ ගීතයක් කරන්න සැලසුම් කරන එක පහසු නැහැ.
නමුත් තාක්ෂණය උපයෝගී කරගෙන හිත ඇත්නම් කරන්නට බැරි දේවල් මොනවද කියන එක ඔප්පු කරලා තියෙනවා . ගීතය ලියලා තියෙන්නේ ප්‍රවීණ ගේය පද රචක උපුල් ශාන්ත සන්නස්ගල.ගීතයේ නම අලුත් ඉස්කෝලේ. මේ ගීතයට රංගන ශීල්පීන් ශිල්පිණියන් ගෙ හඩවලුත් මිශ්‍රණය කරලා තියෙනවා. ගීතය අවසන් වන්නේ නන්දා මාලිනී ගේ හඩින්. මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී මේ ගීතයට දායක වෙලා තියෙනවා. සංගීතය මහේෂ් දෙණිපිටිය ගෙන්. මේ ගීතයේ ඉංගීසි ගීතය මරියසෙල් ගුණතිලකගෙන් සමිළ භාෂාවෙන් ගීතය ලියලා තියෙන්නේ මහින්ද කුමාර්.
මේ ගීතයට යුග කිහිපයකම ගායක ගායිකාවන් වාද්‍ය ශිල්පීන් දායක වෙලා තියෙනවා.
අලුත් ඉස්කෝලෙ අපිට වඩාත් දැනෙන්නේ කොරෝනා වසංගතය නිසා මේ මොහොත වනවිට මිනිසුන්ගේ පරිසර දුරස්ථභාවය තුළ මිහිකත මොනතරම් සැනසිල්ලක් විඳිනවා ඇතිද කියලා අපිට දැනෙනකොට.
මිනිසුන් විසින් මොනතරම් විනාශයක් පරිසරයට කරනවද කරලා තියෙනවද කියලා හිතන්න කාලය නැවත නැවතත් ඇවිත් තියෙනවා. අලුත් ඉස්කෝලෙ අපිට ආයෙත් වතාවක් ඒ කතාව කියනවා.
පරිසරයට ආදරේ කරන්න පරිසරය ආරක්ෂා කරන්න..කියලා අපිට අලුත් ඉස්කෝලෙ අලුත් පාඩමක් කියලා දෙනවා
අම්මට තාත්තට නොසළකන දරුවෝ ඉන්නවා .ඒ වගේම දෙමව්පියන්ට ආදරේ කරන දරුවොත් බොහොමයක් ඉන්නවා.
අපි මේ ලෝකයට මහපොළවට ආදරේ කරමු.
සොබාදහම පරණ පාඩමේ අලුත් පිටුවක් කියා දෙනවා.
ආදරෙන් ආරක්ෂා කරමු .
ගීතය රසවිඳින්න. එහි අර්ථය ප්‍රායෝගික කරගන්න ඔබේ සහයෝගය දෙන්න. පරිසිරය ආරක්ෂා කරන්න
April 22nd, 2020, marks the 50th anniversary of Earth Day, the annual celebration of the environmental movement. This video was created using audio/video recordings from mobile phones by a community of Sri Lankan artists collaborating in a time of isolation amidst the COVID-19 crisis Song:
අලුත් ඉස්කෝලේ Artist: Various (United in Global Lockdown) Lyrics: Upul Shantha Sannasgala (Sinhala) Mariazelle Goonetilleke (English) K.Mahindakumar (Tamil)
Music composition and Arrangements: Mahesh Denipitiya
Mixed & Mastered by Mahesh Denipitiya
Video Production & Editing: Sagara Lakmal De Mel
Chief Coordinator: Shakila Perera
Musicians Piano/Strings: Mahesh Denipitiya Fretless Bass: Hussain Jiffry (USA) Percussion: Rakitha Wickramaratne Sri Lankan percussion: Jananath Warakagoda Violin: Thushani Jayawardena Veena: Wageshan Sivanathan Piano: Eshan Denipitiya (Singapore) Tamil percussion: Ratnam Ratnathurai & Abhinav Ratnathurai Recorder: Ajith Kodikara Flute: Daminda Athauda Pads/synth/geoshred: Priyal Dissanayake Drums: Rachitha Vithanage Bassline on Tamil verse: Sandaru Mudalige Piano: Rivindu Wanniachchi Acoustic guitars: Suran Kuruppu (UK)/ Saliya illangasinghe Acoustic Nylon guitar: Nisha Peiris (South Africa) Electric guitar: Lashel Perera / Nifal Ibrahim Electric guitar (Harmony): Ashan Indrajee De Silva
Vocalists (In Order Of Appearance): Ravindra Randeniya Malini Fonseka Jackson Anthony Kelum Srimal Upul Shantha Sannasgala Amarasiri Peiris Latha Walpola Nirosha Virajini T. M. Jayarathna Kasun Kalhara Mariazelle Goonetilleke Bathiya Jayakody Umaria Sinhawansa Santhush Weeraman Keerthi Pasquel Ridma Weerawardena Peshala Manoj Edward Jayakody Uresha Ravihari Devashrie De Silva Jaya Sri Charitha Priyadarshani Chandeepa Jayakody Shashika Nisansala Raween Kanishka Kushani Sandarekha Praneeth Perera Anushka Madubashini Desmond de Silva Sunil Perera Chandralekha Perera Rookantha Goonatillake Arjuna Rookantha Shyamen Nishantha Dangamuwage Peter Rosairo Sidath Nanayakkara Kalpa Sena Apeksha Chandrasena K. MahindaKumar A R Jithendra R.Sriwathsala Nilukshi Jayaweerasingam Chitral Somapala Umara Sinhawansa Corrine Almeida Rajitha Rupasinghe Sohan Weerasinghe Kumari Sandalatha Akhila Dhanuddhara Anthony Amanda Vanderwert Milan Silva Madhavee Wathsala Anthony Nanda Malini