සත්‍යජිත් රේ ලෝක සිනමා වංශ කතාවේ ඉහළින්ම සිටින නිර්මාණකරුවෙක්.ඔහුගේ සිනමා ඉතිහාසෙ අපූරු කාරණයක් ගැන තමා මේ කතාව. සත්‍යජිත් රේ 1962 ලියනවා කෙටි කතාවක් බන්කු බබූස් ෆ්‍රෙන්ඩ් Banku Babu's Friend කියලා .මේ කතාව ඒලියන් කෙනෙක් ගැනයි.
සත්‍යජිත් රේ ට ආතර්සී ක්ලාක්ව එංගලන්තෙදි හම්බවෙනවා. සත්‍යජිත් රේ මේ කතාව ක්ලක් ට කිව්වහම ක්ලාක් තමාගේ හිතමිත්‍ර මයික් විල්සන් ට තිර පිටපත ලියන්න කතා කරනවා.
මේකේ රගපාන්න හිටියේ මාලන් බ්රැන්ඩො සහ පීටර් සෙලර්ස්.
අපි මේ ඉදිරිපත් කරන වාර්ථා වැඩ සටහනේ සත්‍ය කතාව තියෙනවා. ඒක නරඹන්න.
කොහොමවුනත් කනගාටුවට කාරණය තමයි සත්‍යජිත් රේ ට මේ චිත්‍රපටය ලියලා දෙන්න මයික් විල්සන් ට බැරිවෙනවා. ඒ නිසා එක්තරා කාලයකET කියලා ෆිල්ම් එකක් හැදෙනවා. ඒක සිනමාරසිකයින්ගේ ආදරය දිනාගත් චිත්‍රපටයක් වෙනවා. සත්‍යජිත් රේ කියනවා ස්පීල්බර්ග් එයාගේ කතාතේමාව හොරකම් කළා කියලා
ඉතිහාසෙ ඉඳන් බටහිර, ආසියාවේ කලාව විද්‍යාව සහ වෙදකම හොරකම් කළා.
https://en.wikipedia.org/wiki/The_Alien_(unproduced_film)