කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කලාකරුවන්ට තමන්ගේ අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න ඒවායෙහි කටයුතු කරන්න නොහැකිව තිබෙනවා. තවත් අය ජීවිත අවදානමේ හෙළමින් ටෙලිවිෂන් වැඩ සටහන් අඛන්ඩව කරගෙන යන්නේ චැනල් වලඅවශ්යතාව වෙනුවෙන්.
මිරර්ආර්ට්ස් යූ ටියුබ් නාලිකාව https://youtu.be/CFceGp0bD_0 කලාකරුවන්ගේ නවතම නිර්මාණ එළිදැක්වීම් සහ විවිධ කලාකටයුතු පිළිබඳව විස්තර රැසක් මිරර්ආර්ට්ස් රසිකයින් වෙත ගෙන එන නව ක්‍රමවේදයක්.අපි මේ මොහොතේ පවතින තත්ත්වය තුළ වැඩ සටහන ඉදිරිපත් කරන්නේ යම් යම් සීමාවන් තුළයි. කෙසේවුවත් අන්තර්ගතය සංවර්ධනය කරගනිමින් විවිධ විශේෂාංග සමග ඉදිරියට කටයුතු කිරීමටයි අපේක්ෂා කරන්නේ.
ඔබේ කලා තොරතුරු අපට එවන්න This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මෙවර මිරර්ආර්ට්ස් යූ ටියුබයෙන් ඔබට නැරඹිය හැකි තොරතුරු
ලංකාවේ මේ වෙනකොට වැඩි දෙනෙක් නරඔමින් සිටින කෙටි චිත්‍රපටය.පෙටූනියා අගෝස්තු 20 එය යූටියුබය තුළින් සිනමා රසිකයින්ට නරඹන්න අවස්ථාව උදාවුනා . මේ වනවිට නැරඹුම් වාර ලක්ෂ පහක් ඉක්මවා තිබෙනවා. පෙටූනියා ගැන විස්තර මිරර්ආර්ට්ස් යූ ටියුබයෙන් නරඹන්න
වර්තමානයේ ආචාර්ය පට්ටම් මුදල්වලට ලබාගෙන ආචාර්ය කියලා නම ඉස්සරහට දාගත්ත හුගක් අය ඉන්නවා. නමුත් විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය අධයාපනය ලැබ ආචාර්ය කෙනෙක් වෙන්න පහසු නැහැ. සෙනේෂ් දිසානායක බණ්ඩාර ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර විදිහටයි වර්තමානයේ හඳුන්වන්නේ ඔහු ආචාර්ය පදවිය ලබාගත්තේ කොහොමද
සම්බුලා ජාතකය ඇසුරින් ජැක්සන් නිර්මාණය කරන්න යන චිත්‍රපටය පිළිබඳව මාධය වගේම ජැක්සනුත් බොරු කියනවා කියලා අජිත් ගලප්පත්ති කියනවා
ඉතිහාස ගත වීම සදහා සිනමා ඉතිහාසය වරදවා හසුරුවන එකට අජිත් සිය වරෝධය ප්‍රකාශ කරනවා වැඩි විස්තර මිරර්ආර්ට්ස් යූ ටියුබයෙන්
ඩිංිටල් ඊරා එකේ හුගක් දෙනෙක් එළිදැක්වීම් කරන්නේ අන්තර්ජාලයෙන් .ඉන්දූචාප ලියනගේ චිරාත් වීරසිංහ ඹාධවී වත්සලා ඇන්තනී සහ ඩිල්මින් පෙරේරා නවතම ගීත හතරක් යූ ටියුබය තුළින් ජනගත කළා. ඒ පිළිබඳව විස්තර මිරර්ආර්ට්ස් යූ ටියුබයෙන්
ලංකාවේ ඒක් බාර් ගීතය වඩාත් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද?තවත් ලංකාවේ ගෑනු ළමයෙක් වූ ශෂි නිෂාදි මෙම ඒක් බාර් කියන පැරණි හින්දි ගීතයට නැටුමක් නටනවා. ඒක නැටුමක්ම නෙමේ. ඉග සෙළවීමක්.ලංකාවේ බොහෝ තරුණ තරුණියන් ශෂී ට මුදල් වියදම් කරමින් ඉන්නවා ඒ සූදුව වෙනුවෙන්