සුදර්ශන් රවීන්ද්‍රන් හා මිෂෙල් දිල්හාරා ප්‍රධාන චරිත වලින් රංගනයෙන් එක්වන “අදිරන්” චිත්‍රපටයේ තවත් අපූර්ව ගීතයක් නිකුත් කොට තිබෙනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ හා සිංහල භාෂා දෙකෙන්ම නිකුත් වන “අදිරන්” චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමාශාලා රැසකදීම ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකියි.
100% ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ නිර්මාණයක් වන "අදිරන්" චිත්‍රපටයට,
සුදර්ශන් රවීන්ද්‍රන්, මිෂෙල් දිල්හාරා සමගින් එල් රෝයි අමලතාස්, ක්‍රිශාන් විනෝදන්, ශ්‍යාමලා නිරංජන්, අරුන් සුසීන්, ජමාල්ඩීන් මුසාමිල්, සෙල්වරාජ් ලීලා, දුලාෂි කෝන්හගවත්ත, ඩිලාන් බාලකුමාර්, ශ්‍යාමලා නිරංජන ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිසක් මීට රංගනයෙන් එක්වෙනවා.
"අදිරන්" චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය තිනේෂ් කනගරාජ් විසින්.
"අදිරන්" චිත්‍රපටයටයේ සිංහල බසින් තිරගත වන පිටපතේ අලුතෙන්ම නිකුත් වූ “නෑ මට නුඹ තරම්” ගීතය නරඹන්න පිවිසෙන්න පහළින්>>
("අදිරන්" චිත්‍රපටය තිරගත වන සිනමා ශලා ඇතුළු වැඩි විස්තර සඳහා පිවිසෙන්න Adrian Productions නිළ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න - Click Here)











