සෑම දරැවෙක්ම ලස්සනයි . නමුත් මේ ලස්සන දේවල් වලින් වඩා ලස්සන කවුද මොකක්ද කියල තෝරන්න ඔිනෑම මිනිස් සමාඡයක් කැමතියි. ඒක නිසා තමයි තවම අවුරැදු 5 ක් වෙන නයිඡීරියාවෙ ලාගෝස් නගරයෙ ඡවත්වෙන ඡාරී තමයි ‘‘ ලෝකයේ ලස්සනම කෙළිපොඩිඩ ‘‘ කියල Instagram සමාඡඡාලය අපිට කියන්නෙ.
නයිඡිරියාවෙ මංගල ඡායාරෑප ගන්න වෘත්තීය ඡායාරෑප ශිල්පිනියක් වෙචිච MofeBamuyiwa ට හරි අපුරු කෙල්ලක්ව මුණ ගැහෙනවා අහමිබෙන් . ඇයට තිබුණෙ නයිඡිරියානු මිනිසුන්ට උරැම තද කලු පැහැයක් නෙවි. ඒක නිකන් මීපැණි වගේ වර්ණයක් , ඇයගෙ සම අත්‍යන්තයෙන්ම සිනිදුයි. ඇයගේ දෑස් නිල් පැහැයෙන් බබලමින් තිබුනෙ. මින් වශීවු ඇය මේ පුංචි කෙල්ලගෙ දෙමවුපියන්ගෙ අවසරය මත ඇගේ ඡායාරෑප කිහිපයක් ගන්නව. ඊට පස්සෙ එයා Instagram සමාඡඡාලයේ තිබුණු තමන්ගෙ ගිණුම හරහා ඡාරීගෙ ඡායාරෑප 3 ක් මුදා හරිනව මෙන්න මෙහෙම සටහනක් තබමින්
‘‘ ඔහ් ! ඇය දේවදුතියකි ‘‘
ටික වෙලාවක් යනකොට ඒ ඡායාරැප 3 ට කැමැත්ත ප්‍රකාශ කරන්නත් තමන්ගෙ අදහස් ප්‍රකාශකරන්නත් ලෝකය පටන් අරන් තිබුණ. ඇයට කැමැත්ත ප්‍රකාශ කරල තිබුන ඒ වනවිට පනස්දහසක වැඩිය මිනිස්සු ඒ අතර දහස් ගණනක් සිය හැගීමි අකුරැ කරල තිබුණ මෙන්න මෙහෙම.
‘‘ ඇය බෝනික්කියක් වගේ ‘‘
‘‘ ඇය ස්වර්ගීය තෑග්ගකි ‘‘
‘‘ ලෝකයේ ලස්සනම ලස්සන දරැවා ඇයයි ‘‘
‘‘ ඇය මිනිස් වෙසින් ආ දෙවිදුවකි ‘‘
‘‘ අන්තර්ඡාලයේ ඇගේ මෙි ඡායාරෑප දරැවාව ඉක්මනින් හෝ පසුව විනාශ කර දමනු ඇත. ‘‘
මෙි පුංචි කෙල්ලගෙ ඡායාරෑප ගත්තු Bamuyiwa’ කියනව Yahoo Lifestyle වලට මෙහෙම ‘‘ මට අවශ්‍ය වෙලා තිබුනෙ පොඩි දරැවෙක්ගෙ සිනාමුසු මුහුණින් ඇගේ ඡායාරැප ගන්න. නමුත් ඒ ඡායාරැප ගන්න කොට ඇය හිනාවුනේ නෑ. කිසිදු චකිතියක් සබකෝලයක් පෙන්නුවෙ නෑ . ඒක ඇගේ වයසට වැඩි මුහුකුරා ගිය ගතියක් ඉතිං මම ඇයව තැබුව ලාබාලත් නොවන වැඩිහිටිත් නොවන යමි ස්ථානයක. බලන්න ඇය හිනාවෙන්න ඔින නෑ ඇගේ දෑස් කතාකරනව.. ඇයට අවුරැදු 21 විතර වෙනකොට මෙි ඡායාරැප ඇගේ ඡිවිතයේ ඇයට අගනා මතක සටහනක් වෙිවි ඒ වගේම මට ඇය ඉගැන්නුව ළමා ඡායාරෑප ගන්නෙ කොහොමද කියලත් ‘‘
ඡාරීට ඉන්නව තව සහෝදරියො දෙන්නෙක් එයාලගෙ නමි පටන්ගන්නෙත් ‘‘ ඡ ‘‘යන්නෙන්. එයාගෙ හත් හැවිරිදි පොඩි අක්කගෙ නම ඡෝමී , දස හැවිරිදි ලොකු අක්කගෙ නම ඡොබා. එයාල තුන් දෙනාම පාසැලේ දක්ෂ දරැවො කියල තමයි කියන්නෙ.
Instagram සමාඡඡාලා අඩවිය 2010 වර්ෂයේදී ලෝකයේ වඩාත්ම ලස්සන ළමයට තෝරගෙන තිබුනෙ හත් හැවිරිදි ප්‍රංශ දැරියක් වුන Thylane Blondeau,ව ඇයට දැන් වයස 18 ක් සහ ප්‍රංශයේ අතිශය ඡනප්‍රිය මෝස්තර නිරෑපන ශිල්පිනියක් . ඇයට ඉන්නව සමාඡඡාලයේ ලක්ෂ 12 ක අනුගාමිකයො.
ගිය අවුරැද්දෙ දෙසැමිබර් මෙි සමාඡඡාලය නැවත තේරැව ලෝකයේ වඩාත්ම ලස්සන දැරියව. ඒ පාර තේරැනෙ රැසියාවෙ අවුරැදු 6 ක් වෙචිච Anastasia Knyazeva එයාට තිබුනෙ බෝනික්කෙක්ගෙ මුහුණක් සහ නිල්පැහැයෙන් දිදුලන ලස්සන ඇස් දෙකක්. එයා තමයි දැන් රැසියාවෙි ළමා ඇදුමි විකුණන සමාගමි වල ප්‍රධාන නිරෑපිකාව. ඉතිං මෙි දෙන්නවම පසුපසට ඇදල දාල ඒ තැන හිමිකරන් තියෙනව දුප්පත් රටක දුප්පත් කෙල්ලක් ඊටත් වඩා ඇය කලු ඡාතික කෙල්ලක් . කලු කැතයි කියපු ලෝකයෙන් ඇය අහනව වගේ ‘‘ ඇත්තටම කලු කැතැයිද ආ .... ! “ ලෝකය වෙනස් වෙනව, ලස්සන කියන්න සංකල්පයක් සහ ඒක එක් එක් කාලයන්ට දේශයන්ට හා ඡනවර්ගයන්ට සාපේක්ෂ සහ වෙනස් වෙමින් පවතින දෙයක් !
උපාලි ජයසිංහ