lan englan tam

O Oපේ

සාරා අවාසි වෙන වැඩක් කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් ගමන් ගත් ගුවන් යානයේදී ගුවන් සේවිකාවක් අතින් කිසිවක් හැලීම පිළිබඳව කෝප ගන්නා බොලිවුඩයේ නිළි සාරා අලී ඛාන් මාධ්‍යයේ අවධානයට ලක් වී තිබේ.

එම සිදුවීමත් සමග ඇය උරණ වන ආකාරය සහ ඇගේ ක්‍රියාකලාපය ගැන විවිධ මාධ්‍ය විවිධ පුවත් මවා තිබිණි.
සාරා යනු නිහතමානී නිළියක ලෙස බොහෝ තැන්වල හුවා දැක්වෙන නිළියක් වන නමුත්, මෑතක සිට ඇයට අවාසිසහගත පුවත් නිර්මාණය වීමට පටන්ගෙන ඇත.

Back to top
Go to bottom

Popular News